සබරගමු පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට වාර්ෂික ව ලබාදෙන නිදහස් ගමන් බලපත් ප්රදානයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන උළෙල 18දා කෑගල්ල කුරුළු කැලේ උත්සව ශාලාවේ දී පැවැත්වෙයි. සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන පෞද්ගලික බස්රථවල මෙම නිදහස් ගමන් බලපත්‍ර මගින් ගමන් කිරීමට පළාතේ සියලු ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වේ. DB