ජනාධිපතිතුමා අතින් රන් භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා අද (04) පාන්දර 5.20ට වව්නියාව දුම්රිය ස්ථානයේ සිට මේ ජනතාව කොළඹ බලා පටත්ව යන අවස්ථාවේ මේ බව පැවසීය.
ආරක්ෂක අංශවල පූර්ණ සහය යෙදෙවා මේ සඳහා විශේෂ දුම්රියක් යොදවා තිබුණි. මේ ජනතාව සඳහා අවශ්‍ය ආහාර පාන ඇතුළු සියලු පහසුකම් යුද හමුදාවෙන් සපයා දී තිබේ.
NDH/CU-dmu vavnia