එහි එක් පියවරක් පසුගියදා අකුරැස්සේ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී හාමාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වමින් රාජ්‍ය සේවකයන් දැනුවත් කිරීම් සිදු කෙරිණි.
මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ කේ.පී. ඥාණපාල මහතාගේ සහ බන්ධනාගාර විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක යන මහත්වරුන් විසින් ලබා දෙන ලදී.
NDH