සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොස්ගුලන ගඟ ආශ්‍රිත පෙදෙස සංවර්ධනය ඇරඹෙයි

    අගෝස්තු 03, 2024

    කොලබෑව කොස්ගුලන ගඟ ආශ්‍රිත පෙදෙස ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම පලාත් සභා හා පලාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

    දිවයිනේ සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් ලක්ෂ තිහකි.

    මෙම අවස්ථාව සඳහා අයගම ප්‍රදේශීය සභාවේ හිටපු ප්‍රදේශීය සභා සභාපති තුමා ඇතුළු හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් කොට්ඨාශ අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya