මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව පළාත තුළ දියර කිරි නිෂ්පාදනය නැංවීමට පියවර

    අගෝස්තු 23, 2014

    සබරගමුව පළාත තුළ 2016 වන විට වාර්ෂික දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 12.4 දක්වා ඉහළ නැංවීමට සබරගමුව පළාත් සභාව මගින් පියවර ගෙන ඇත.

    පෞද්ගලික අංශයේද සහය ඇතිව නවීන මධ්‍ය පරිමාණ කිරිගව ගොවිපොළවල් පිහිටුවීම, කුකුළු පාලනය ප්‍රචලිත කිරීම, සත්ත්ව ආහාර නිෂ්පාදනය ශක්තිමත් කිරීම, 50% සහනාධාර මත සත්ත්ව නිවාස හා සතුන් ලබාදීම, කිරි හා සත්ත්ව නිෂ්පාදන අලෙවි කරණය සඳහා පහසුකම් ලබාදීම ආදී වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. 

     
    මේ සඳහා රුපියල් මිලියන 25ක මුදලක් සබරගමුව පළාත් සභාව මඟින් වැය කෙරේ. 
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya