අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථික කටයුතු නංවාලීම සදහා හස්ත කර්මාන්ත ව්‍යාප්ති රැසක්

    මාර්තු 21, 2019

    පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථික කටයුතු දියුණු කිරීම සදහා නව වැඩසටහනක් හලාවත, නාත්තන්ඩිය, නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ක්‍රියාත්මක කෙරේ.

    පසුගිය වර්ෂයේ ආරම්භ කළ ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන තුළින් ග්‍රාම නිලධාරී වසම් 548ක් ආවරණය වන පරිදි වේවැල් කර්මාන්තය, අත්කම් ග්‍රාමීය කර්මාන්තය හා කුඹල් කර්මාන්තය දියුණු කිරීම සදහා රුපියල් මිලියනයක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

    පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකවන ග්‍රාම ශක්ති වැඩසටනේ සෑම ව්‍යාපෘතියක්ම ජනාධිපති ලේක්ම් කාර්‍යාලයේ අධීක්ෂණය යටතේ ජනතාවට උපරිම සේවයක් ලබා දෙයි. එම වැඩසටහන් තවදුරටත් කාර්යක්ෂම කරමින් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන තුළින් සතියක් පුරවටම ආර්ථික කටයුතවල නිරත කුඩා ව්‍යවසායකයින් , නිෂ්පාදකයින් දිරිමත් කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මකය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya