අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු සංවර්ධන ආධාර යටතේ ඉදිවෙන තඹාල ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කරයි

    ඔක්තෝබර් 22, 2018

    ආසියානු සංවර්ධන බැංකුව ආධාරයෙන් ඉදි‍කිරීමට යෝජිත තඹාල ජල සම්පාදන ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ඊයේ ( 21 ) අල්-හිලාල් පුරහිදි පැවැත්වුණි.

    පුර නැගුම ජාතික වැඩ සටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණෙන් රු.මිලියන 270ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

    නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් හා අමාත්‍ය ෆයිසල් මුස්තාපා යන මහත්වරුන් විසින් ජල නළ එළීමේ කටයුතු ද නිරීක්ෂණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya