මේ අනුව මහා වාරි යටතේ කුඹුරු හෙක්ටයාර 13699 ක් ද සුළුවාරි යටතේ කුඹුරු හෙක්ටයාර 32271 ක් වර්ෂාපෝෂිත යටතේ කුඹුරු හෙක්ටයාර 24284 ක් ද වශයෙන් මෙසේ පොහොර ලබා දීමට කටයුතු කර ඇත.
මෙම වැඩසටහන යටතේ යූරියා පොහොර මෙට්රික් ටොන් 13083 ක් ද ටී.එස්.පී පොහොර මෙට්රික් ටොන් 3148 ක් ද එම් .ඕ.පී . මෙට්රික් ටොන් 3621 ක් ද වශයෙන් පොහොර මෙට්රික් ටොන් 19853 ක් ලබා දීමට කටයුතු කර ඇත.