මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරිපා වන්දනා සමය අදින් අවසන්

    අප්‍රේල් 29, 2018
     
    මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද (29)  වෙසක් පුන් පොහොය දිනෙන් නිමාවට පත් වන අතර සිරිපා මළුවේ සිට සදාතුක කරඬුව සහිත ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය වෙත වැඩම වනු ඇත.
     
     මෙවර ශ්‍රී පාද වන්දනා සමය පසුගිය වසරේ උඳුවප් පොහොය දිනෙන් ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya