මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙන්තර - ඇල්පිටිය - රම්‍යගම - ජනතා අයිතියට

    අප්‍රේල් 27, 2018

    ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර - ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ හිසට සෙවණක් නොමැතිව සිටි පවුල් 25 ක් වෙනුවෙන් ඉදිවූ ඇල්පිටිය ඉගල්කන්ද “රම්‍යගම” ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ආරාධනයෙන් නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් අද (27) දින  ජනතා අයිතියට පැවරේ.

    ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ හෙක්ටයාර් 15190 ක් තරම් වූ භුමිභාගයක ජිවත් වන පවුල් 18414 ක් අතරින් හිසට සෙවණක් නොමැතිව ජිවත් වූ පවුල් 25 ක් සඳහා රම්‍යගම ඉදිවිය.
    ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ඉල්ලීම මත ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ඉදි වූ රම්‍යගම - ජාතික නිවාස වැඩසටහනේ 59 ආදර්ශ ගම්මානය වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya