අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු 23දා සිට

    අප්‍රේල් 21, 2018
    රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු 23දා සිට ආරම්භ කරන බව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කරයි.
     
    එමෙන් ම නේවාසික පහසුකම් සහිත සියලු ම සිසුන්ට 22දා සිට නේවාසිකාගාර විවෘත වන අතර එදින පස්වරු 4.00ට පෙර සිසුන් නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු බවත් දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya