ඔක්තෝබර් 24, 2018

tamieng

    රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු 23දා සිට

    අප්‍රේල් 21, 2018
    රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු 23දා සිට ආරම්භ කරන බව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කරයි.
     
    එමෙන් ම නේවාසික පහසුකම් සහිත සියලු ම සිසුන්ට 22දා සිට නේවාසිකාගාර විවෘත වන අතර එදින පස්වරු 4.00ට පෙර සිසුන් නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු බවත් දැනුම් දෙයි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu