අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුලතිසිපුර අලුත් සහල් මංගල්‍ය ඓතිහාසික ගල් විහාර පුදබිමේ දී

    අප්‍රේල් 13, 2018

    මෙවර මහා කන්නයේ පොළොන්නරුව ගොවි ජනතාව නෙලා ගත් වී අස්වැන්නේ මුල් කොටස බුදුන් උදෙසා පුජා කිරීමේ ''පුලතිසිපුර අලුත් සහල් මංගල්‍ය'' පසුගිය දා පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ ඉපැරණි බුද්ධ ප්‍රතිමා අභියසදී සිදු කෙරිණි.

    මෙසේ නෙලා ගනු ලැබූ අස් වන්නේ අලුත් සහල් පෙරහෙරින් රැගෙන විත් පසුව මහා සංඝ රත්නයේ අනුශාසනා පරිදි පාත්‍රයට පුරවනු ලැබීය.

    පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය ආයතන ප්‍රධානින් රැසකගේ හා ගොවි ජනතාවගේ සහබාගිත්වයෙන් මෙය සංවිධානය කොට තිබුණි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya