අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධයෙන් පූර්ණ දෘෂ්‍යාබාධිත රණවිරුවෙකුට නිවසක්

    අප්‍රේල් 10, 2018
    2009 මැයි 05දා පුදුකුඩුඉරිප්පු හි ක්‍රියාන්විත රාජකාරියේ නියුතුව සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පූර්ණ දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත් වූ යුද හමුදාවේ 10වැනි ගජබා රෙජිමේන්තුවේ සැරයන් ජේ.ඩී.පී. රවීන්ද්‍ර රණවිරුවාට නිවසක් පරිත්‍යාග කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.
     
    ඒ අනුව රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා මෙම නව නිවස මොරටුව, අඟුලාන "සයුරුපුර" නිවාස සංකීර්ණයෙන් ලබාදීමට කටයුතු කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya