මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    50 වැනි උදාගම්මානය ජනතා අයිතියට

    මාර්තු 23, 2018

    නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 50 වැනි උදා ගම්මානය අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභ බලප්‍රදේශයේ සංගමන්කණ්ඩි හී ''සංගමන්ග්‍රාමම්'' ජනතා අයිතියට පත් කෙරේ.

    මෙම ග්‍රාමය අක්කර පහකින් යුක්තවන අතර නිවාස සංඛ්‍යාව 25කි. ගම්මානය සඳහහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 28කි.

    උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම අද (23) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya