මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට

    ජූලි 15, 2014
    රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද (15) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරීමට නියමිතය.
     
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ද නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya