දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය හෙට(12) සිට නැවතත්

    නොවැම්බර් 11, 2024

    මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් දැනට තාවකාලික නවතා ඇති තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය 2024.11.12 දින සිට නැවත ආම්භ කිරීම සඳහා කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම නිවේදනය පහතින් දැක්වේ,

    Sri Lanka Railways 2024

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya