මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැරණියගල මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දෙකක් හෙට සිසු අයිතියට

    ජූලි 15, 2014

    ද්විතීයක පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ සිරිසමන් ජාතික පාසලේ හා බස්නාගල මහා විද්‍යාලයේ ඉදිකරන ලද නව මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර හෙට (16) සිසු අයිතියට පත්කිරීමට නියමිතය. 

    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන මේ අවස්ථාවට පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල, පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ද සහභාගි වනු ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya