මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර උපාධි අපේක්ෂකයින් 428කට උපාධි පිරිනැමේ

    ජූලි 14, 2014
    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ බාහිර විභාග අංශයෙන් උපාධි අපේක්ෂක 428 දෙනෙකු සඳහා ඊයේ (13) උපාධි පිරිනැමිණි.
     
    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වන්දාරමුල්ල පීඨයේ නල්ලයියා ශ්‍රවණාගාරයේ පැවැති මෙම උපාධි ප්‍රදානෝත්සවයේ දී පළමු කාණ්ඩය යටතේ උපාධි අපේක්ෂකයින් 225කට දෙවැනි කාණ්ඩය යටතේ උපාධි අපේක්ෂකයින් 203කට ද උපාධි පිරිනැමීම සිදු විය.
     
    උප කුලපති කේ. ගෝවින්දරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) පී. රණේපුර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB/ LDA - dmu batticaloa

     

    eusl conva day 1

     

     

     

    eusl conva day 2

     

    eusl conva day 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya