මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ නව උක් ව්‍යාපෘති පිළිබඳව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමක්

    ජූලි 14, 2014

    බදුල්ල දිස්ත්‍රික්කයේ නව උක් ව්‍යාපෘති ගණනාවක් හඳුන්වා දීමට මේ වන විට සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය හා උක් පර්යේෂණ ආයතනය සැලසුම්  කර ඇත.


    එහි සමාරම්භක අවස්ථාව සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (15) පෙ.ව. 9.30ට ඌව පරණගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදීත්, 16 වැනි දා පෙ.ව. 9.30ට පස්සර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදීත් සිදු කෙරේ.



    මෙම අවස්ථාවට ප්‍රදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරින්, ග්‍රම නිලධාරින්, සමෘද්ධි නිලධාරින් හා උක්  පර්යේෂණ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිත වේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya