සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 දී පින්නවල සංවර්ධනයට රුපියල් මිලියන 125ක්

    මාර්තු 04, 2018
    2017 වසරේ දී පින්නවල අලි අනාථාගාරයේ ප්‍රධාන සංවර්ධන කාර්යයන් වෙනුවෙන් රුපියල් මිලියන 40ක් ඒකාබද්ධ අරමුදලින් වෙන් කොට ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.
     
    එමෙන් ම සත්වෝද්‍යාන අරමුදලින් ද රුපියල් මිලියන 85ක් වෙන් කොට ඇත.
     
    ඒ අනුව පින්නවල අලි අනාථාගාරයේ සංවර්ධන වැඩකටයුතු සඳහා 2017 සැප්තැම්බර් අවසන්වන විට රජයේ ඒකාබද්ධ අරමුදලින් රුපියල් මිලියන 10.89ක් සහ සත්වෝද්‍යාන සංවර්ධන හා සුබ සාධක අරමුදලින් රුපියල් මිලියන 16.17ක් වැය කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya