මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ විදුහල්පතිවරුන් 400ක් අද පුහුණු වැඩසටහනක

    ජූලි 14, 2014

    වයඹ පළාතේ විදුහල්පතිවරුන් 400 දෙනෙකු පුහුණු කිරීමේ ධාරිතා සංවර්ධන වැඩසටහන සහ එහි සමාරම්භක උත්සවය අද (14) පෙරවරුවේ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ශ්‍රී ලංකා පදනමේදී පැවැත්වේ.


    වයඹ පළාත් සභාව, වයඹ ප්‍රධාන අමාත්‍යාංශය හා වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිතයින් ලෙස ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු සහභාගී වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya