මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුක්කනේ විදුහලට ජල ව්‍යාපෘතියක්

    ජූලි 13, 2014

    පඬුවස්නුවර, මඩිහේ, අනුක්කනේ මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ පහක වියදමින් ජල ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කෙරිණ.

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.
     

    මෙම අවස්ථාවට පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, විදුහලේ විදුල්පති එම්. අන්වර්දීන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya