මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 කොහුබත් අපනයනයේ 37%ක වර්ධනයක්

    ජූලි 13, 2014

    මෙම වසරේ මුල් මාස තුන (ජනවාරි-මාර්තු) තුළ කොහුබත් අපනයනයේ 37%ක වර්ධනයක් දක්නට ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


    2013 (ජනවාරි - මාර්තු) කාලය තුළ මෙට්රික් ටොන් 33,209ක කොහුබත් අපනයන ප්‍රමාණය මෙම වසර තුළ එම කාලපරිච්ඡේදයේ මෙට්රික් ටොන් 45,331ක් දක්වා මෙසේ වර්ධනය වී ඇත. උද්‍යාන වගාව සඳහා යොදා ගන්නා කොහු නිෂ්පාදන අපනයන ප්‍රමාණය 2013 මුල් මාස තුන තුළ මෙට්රික් ටොන් 11,594ක් වුවද, මෙම වසරේ අදාළ කාලය තුළ එය මෙට්රික් ටොන් 12,871දක්වා 11%ක වර්ධනයක් ලබා ඇත.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya