මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලගුණ විපර්යාසය පිළිබඳව ආරක්ෂක අංශ හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

    ජූලි 11, 2014

    ශ්‍රී ලංකාවේ කාලගුණ විපර්යාසය පිළිබඳ ව රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වැනි දින ප.ව 1.00ට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.


    කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු 150ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත අතර, කාලගුණ විපර්යාසය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් දේශන පැවැත් වීමට නියමිතව ඇත.

     ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya