මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනාශකාරී සත්ත්ව හා ශාඛ පිළිබඳ දැනුවත් කිරීමක්

    ජූලි 11, 2014

    විනාශකාරී සත්ත්ව හා ශාඛ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටනක් පසුගියදා සේරුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.විනාශකාරී ශාඛ සහ සත්ත්ව ප්‍රජාවගෙන් වර්තමානයේ ශ්‍රී ලංකාවට හානියක් සිදු නොවුණත් අනාගතයේදී ඒ හරහා සිදුවිය හැකි තර්ජනාත්මක තත්ත්වයන් පිළිබඳව මෙහිදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරනු ලැබීය.


    මෙම වැඩසටහනේදී අනාවරණය වූයේ දැනටමත් මෙවැනි ශාඛ හා සත්ත්ව වර්ගයාගෙන් දකුණු අප්‍රිකාව වැනි රටවලට විශාල තර්ජනයක් සිදුව ඇති බවයි.එසේ හෙයින් මේ හරහා සෞඛ්‍ය, ආර්ථික වැනි සියලු ම අංශවලට ඇති විය හැකි තර්ජනාත්මක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ සඳහා මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව වැඩිදුරටත් දැනුවත් කිරීම මෙමගින් සිදු විය.

    මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් මේජර් ජෙනරාල් ටී.ටී.ආර්. ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

     

    ECB/PRS_dmu_trincomalee

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya