හෙටින් ආරම්භ වන මෙම ඇසළ කලාපය හෙට (12) සහ 13 යන දිනවලදී ද පැවැත්වේ.
කාලි යක්ෂණී ජාතක කතා වස්තුව රැගත් තොරණක් මෙහිදී ඉදිරිපත් කෙරේ.
වැහැර රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් හා සෙසු නිලයන් විසින් සංවිධානය කරනු ලබන මෙම ඇසළ කලාපය යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ සහ සියලුම නිලයින්ගේ දායකත්වයෙන් ඉදිරිපත් කරනු ලබයි.
DB