මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල ඇසළ කලාපය අද සිට

    ජූලි 11, 2014
    කුරුණෑගල "ඇසළ අසිරිය" උද්භිද උද්‍යාන සහ පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
     
    හෙටින් ආරම්භ වන මෙම ඇසළ කලාපය හෙට (12) සහ 13 යන දිනවලදී ද පැවැත්වේ. 
     
    කාලි යක්ෂණී ජාතක කතා වස්තුව රැගත් තොරණක් මෙහිදී ඉදිරිපත් කෙරේ.
     
    වැහැර රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් හා සෙසු නිලයන් විසින් සංවිධානය කරනු ලබන මෙම ඇසළ කලාපය යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ සහ සියලුම නිලයින්ගේ දායකත්වයෙන් ඉදිරිපත් කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya