මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවේ විහාරාශ‍්‍රිත බිතුසිතුවම් කලාව ග‍්‍රන්ථය ඇමති බැසිල්ට

    ජූලි 11, 2014
    ජනාධිපති උපදේශක දයා හේවා පතිරණ මහතා විසින් සම්පාදනය කරන ලද ශ‍්‍රී ලංකාවේ විහාරාශ‍්‍රිත බිතුසිතුවම් කලාව ග‍්‍රන්ථය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පසුගිය දින පිළිගන්වනු ලැබීය. 
     
    මෙම ග‍්‍රන්ථය තුළ අප රටේ විවිධ ප‍්‍රදේශයන්ගේ පුරාණ විහාරස්ථානයන්හි සුරැකිව පවතින බිතුසිතුවම් සියයක් පමණ පිළිබඳව තොරතුරු අඩංගු වේ. 
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දී මෙම ග්‍රන්ථය පිළිගැන්වීම සිදුවිය.
     
    DB
     
    MP BR ART BOOK
     
     
    MP BR ART BOOK 1
     
    MP BR ART BOOK 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya