මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැල්මඬුල්ලට පොදු වෙළඳපොළක් හා බහුකාර්යය ගොඩනැගිල්ලක්

    ජූලි 09, 2014
    පැල්මඬුල්ල නගරයේ පොදු වෙළඳපොළ හා බහුකාර්යය ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු පසුගිය දින ආරම්භ විය. 
     
    රජයේ පුර නැගුම වැඩසටහන යටතේ මෙම ඉදිකිරීම සඳහා රජය වැය කරන මුදල රුපියල් ලක්ෂ 454කි.
     
    මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී වරුණ ලියනගේ, ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩී.වී. උපාලි, විපක්ෂ නායක ජයන්ත ලියනගේ යන මහත්වරු ඇතුළු එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු රැසක් ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya