අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටියේ ආපදාවට පත්වූවන්ට ආධාර

    ජූලි 02, 2017

    පසුගියදා ඇතිවූ ගංවතුරින් විපතට පත් ගාල්ල ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් සඳහා රුපියල් දස දහස බැගින් නිවාස ඉදිකිරීම් සඳහා අත්තිකාරම් මුදලක් ලබාදීම සිදු පසුගියදා සිදු කෙරිණි.

    ඕමන්ත, හිබුටුගොඩ, රෑකඩහේන, කහදුව දකුණ, වතුරවිල, ඇතුළු ග්‍රාම නිළධාරී වසම්වල13ක නිවාස 161ක් වෙනුවෙන් මෙම ආධාර ලබාදීම සිදු විය.

    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදල් ආධාර බෙදාදීමක් මෙහිදී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya