අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර ආපදාවට පත් පාසල් දරුවන්ට ආධාර

    ජූනි 23, 2017

    රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුරින් පිඩාවට පත්වු පාසල් දරු දැරියන්ගේ  අධ්‍යාපන නගා සිටුවීමේ අරමුණීන් ක්‍රියාත්මක කරන ලද පාසල් දරු දැරියන් සඳහා පාසල් පොත් පාසල් බෑග්  පාසල් නිළ ඇදුම් ලිපි ද්‍රව්‍ය සහ පිසින ලද ආහාර බෙදාදීම රත්නපුර කෙහෙලෝවිටිගම විද්‍යාලයේ දි හා ගගුල්විටිය විද්‍යාලයන් හිදි  පසුගියදා සිදු කෙරිණි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයමිපති මහත්මිගේ අදහසකට අනුව  මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර මෙම සේවා වනිතා ඒකකයේ සමාජිකාවන් සහ ගුවන් හමුදා නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya