අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවරට සහ කෑගල්ලට "විසිරි නිවාස ණය"

    ජූනි 20, 2017
     
    මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික්කවල නිවාස වැඩිදියුණු කර ගැනීම සඳහා "විසිරි නිවාස ණය" ප්‍රදානය කිරීමේ වැඩසටහනක් හෙට (21) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම දිස්ත්‍රික්කවලදී සිදු කෙරේ.
     
    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභී පවුල් 500කට ද කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභී පවුල් 500කට ද රුපියල් 10,000,000ක් වටිනා අඩු පොලී නිවාස ණය පිරිනැමෙනු ඇත.
     
    මහනුවර දිස්ත්‍රික් උත්සවය මහනුවර තැපැල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ද, කෑගල්ල දිස්ත්‍රික් උත්සවය කෑගල්ල නගර සභා ශාලාවේ දී ද පැවැත්වීමට නියමිතව ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya