මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් වෙත උපකරණ බෙදාදීමක් කුරුණෑගලදී

    මැයි 29, 2014


    දිවිනැගුම ගෘහස්ථ කර්මාන්ත වැඩසටහන යටතේ සාම්ප්‍රදායික ගෘහ කර්මාන්තවල යෙදෙන කර්මාන්තකරුවන් 91දෙනෙකු සඳහා ඔවුන්ට අවශ්‍ය උපකරණ හා අමුද්‍රව්‍ය බෙදාදීමක් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ.


    කර්මාන්තකරුවන්ට උපකරණ බෙදාදීම සාම්ප්‍රදායික කර්මාන්ත හා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න, ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් එච්.එම්. තිලක් බණ්ඩාර යන මහත්වරුන් අතින් සිදුවිය.

    මෙම වැඩසටහන සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්මික සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලදී.


    ECB/AK_dmu_Kurunegala

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya