මෙම වැඩසටහන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව ජාතික වානිජ මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, වෘත්තීය පුහුණු ආයතන හා කලාප අධ්‍යාපන කාර්යාල සමඟ එක්ව සංවිධානය කර ඇත.
මෙම අභිප්‍රේරණ වැඩසටහනට වෘත්තීය පුහුණු ආයතන 20කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත අතර රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට රැකියා ලබා ගැනීම සඳහා මහඟු අවස්ථාවක් වනු ඇත.
dmu_gampaha