මෙහිදී වැඩිහිටියන් සඳහා අධ්‍යත්මික හා සෞන්දර්ය වැඩ සටහනක් ද පවත්වන ලදී. පසුගියදා පවත්වන ලද සබරගමුව පළාත් වැඩිහිටි දැනුම මිනුම තරගයේ ජයග්‍රහණය කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සමරු තිළිණ හා සහතික පත් ප්රදානය කිරීමක් ද මෙහිදි සිදු කෙරිණි.
බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්ය්යාලයේ සමාජ සේවා අංශය විසින් වැඩසටහන සංවිධානය කර තිබුණි. මේ අවස්ථාවට ප්‍රදේශයේ වැඩිහිටි සමිති වල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
dmu_Kegalle