හදිසි ආපදාවකදි ඊට අදාලව කටයුතු කරන රාජ්‍ය ආයතන වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන වල ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදි මාධ්‍යවේදින් දැනුවත් කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළුව නුවරඑළිය, අඹගමුව, කොත්මලේ, වලපනේ සහ හගුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසක් සහභාගි වුහ.
AP/DMU-Nuwaraeliya