ජිවත් වීමට නිවසක් නොමැතිව උපතින්ම පූර්ව ශ්‍රවණ කථන ආබාධ සහිත යුවලක් සහ ඔවුන්ගේ පෙර පාසල් වයසේ පසුවන දියණියක් සහිත මෙම පවුලට මෙම නිවස ඉදි කොට පිරිනමනුයේ සබරගමු පළාත් පරිවාස,ළමාරක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුව,ඇහැලියගොඩ ප්‍රාදේශය ස්වශක්ති සංවිධානය හා ඇහැලියගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය ඒකාබද්ධවය.
මෙම අවස්ථාවට ආරාධිතයින්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ද සහභාගී වීමට නියමිතය.
AP/DMU-Ratnapura