මෙම උත්සවය සවිය පදනම විසින් සංවිධානය කොට තිබු අතර මෙය විශේෂ අවශ්‍යතා සහිත දුදරුවන්ගේ ප්‍රසංග කිහිපයකින් වර්ණවත් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යතුමන් පෙන්වා දුන්නේ ග්‍රාමීය වශයෙන් ගොඩ නැගී ඇති සිවිල් සංවිධාන නගා සිටුවීමට දිවි නැගුම අරමුදල දායක කරගන්නා බවත් ඒ පිළිබඳව මේ වන විට මූලික වශයෙන් සාකච්ඡා කරමින් පවතින බවත් ය.
මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද සහභාගී වී සිටි අතර සිවිල් ක්‍රියා කාරකයින් කිහිපදෙනෙකුට සම්මාන ප්රදානය කිරීමද සිදු විය.
AP/DMU-Galle