මෙම අවස්ථාව නියෝජනය කරමින් ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් රැසක් උත්සවයට සහභාගී වූහ.
ගාල්ල, ගිංතොට මහා විද්‍යාලයේ අලුතින් ඉදි කරන ලද තාක්ෂණික විද්‍යාගාරය හා නව පැසිපන්දු පිටිය පසුගියදා සිසු අයිතියට පත් කෙරිණි.