ඊයේ (03) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනේ අමාත්‍යවරයා මේ බව පැවසීය.
එය නවතා ඇත්තේ ඒ පිළිබඳ වන පාරිසරික වාර්තාව ලැබෙනතුරු මාස 6 ක කාලයකට පමණක් බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.
අතරමග නවතා ඇති පෝට් සිටි ව්‍යාපෘතිය එම ව්‍යාපෘතිය හා ගිවිසුම් අත්සන් කර ඇති චීන සමාගමේ එකගත්වය සමඟ නැවත ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.