නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුසුදුසු පොහොර තොගයක් අත්අඩංගුවට

    නොවැම්බර් 30, 2015
    පොලොන්නරුව හිගුරග්ගොඩ නගරයේ ප්‍රධාන කෘෂි අලෙවි සැල් දෙකක කල් ඉකුත් වූ නැවත මිල සදහන් කොට නිෂ්පාදිත දිනයක් සදහන් කර විකිණීමට තිබු  දියර පොහොර තොගයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
    මෙම පොහොර තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ එක හමාරක් පමණ බව එම ඒකකය පවසයි.  
     
    මෙහිදී දියර  පොහොර  අඩංගු මිලි ලීටර් 30 අසුරන 501 ක්ද මිලි ලීටර් 65 අසුරන 200 ක් ද විමර්ශන නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.  
     
    තායිලන්තයේ නිෂ්පාදිත මෙම දියර පොහොර වර්ගය මෙරට සමාගමක් විසින් බෙදා හරින බවත් මේ අනුව පාරිභෝගික පනත යටතේ ලබන 2015.12.04 වන දින හිගුරග්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ  නඩු පැවරීමට පාරිභෝගික අධිකාරියේ පොලොන්නරුව ඒකකය කටයුතු කර ඇත.  
     
    Ap/DMU-Plonnaruwa 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya