ග්‍රාමිය, කෘෂිකාර්මික සංවර්ධනය, සාර්ථක කෘෂිකාර්මික ව්‍යවසායකින් බිහි කිරිමේ ක්‍රමවේදයන් හා තරුණ නායකත්ව කෘෂීකර්මය කෙරෙහි නැඹුරු කරවිම ඇතුලු කරුණු පිළිබදව සාකච්ඡා කිරිමේ අරමුණ ඇතිව මෙම සමුළුව වාර්ෂිකව සංවිධානය කරන අතර අමාත්‍යවරයා විසින් ශ්‍රි ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනයන් සහ භාවිතය පිළිබදව විශේෂ
දේශනයක්ද පැවැත්වුහ.
කාෂීකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා සමුළුව පැවැත්වෙන අතර තුර ද.කොරියාවේ කෘෂිකර්ම,ආහාර සහ ග්‍රාමිය සංවර්ධන පිළිබද අමාත්‍ය Lee Dong-Phil මහතා සමඟ ශ්‍රි ලංකාව කෘෂිකර්මය ක්ෂේත්‍රය සහ ඊට අදාළ කරුණු පිළිබදව ද්විපාර්ශීක සාකච්ඡාවක් ද පැවැත්විය.
මෙම සමුලුව සදහා ද.කොරියාවේ දේශිය කටයුතු පිළිබදව අමාත්‍ය Chong Jong Sup සෙමියොල් මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය Shim, Yoon-chong ද.කොරිවේ ශ්‍රි ලංකා තානිපතිනි එන්.එම්.ඩි.ඒ ගුණසේකර යන මහත්ම මහත්මිය සහභාගි වුහ.
AP/DMU-Matale