එහිදී මුලික වශයෙන් නව රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුලික කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් වූ අතර වී ගොවිතැන සහ පළතුරු මෙන්ම එළවළු පරිභෝජනය පිළිබඳවද දත්ත ඉදිරිපත් විය.
එමෙන්ම ඇල්පිටිය හා හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ඇති කරලීමට නියමිත අන්නාසි හා දොඩම් ගම්මාන ඇති කිරීමේ ව්‍යාපෘතියේ අවසන් අදියරේ කටයුතු පිළිබඳවද මෙහිදී නිලධාරීන් දැනුවත් කෙරිණි. එමෙන්ම තරුණ කෘෂි ව්‍යවසායකයින් විසින් යෝජිත කෘෂි ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධව ද හදුන්වාදීම සිදු කෙරිණි.
AP/DMU-Galle