මීට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබේ.
SDF
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ දැනුම් දුන් පරිදි ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් අල මත වූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු කිලෝ ග්‍රෑමයක් සඳහා වූ ආනයනික බද්ද රුපියල් 25කින් අඩු කර ඇති බන මුදල් අමාත්‍යාංශය පවසයි.
මීට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබේ.
SDF