නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හා බල්ගේරියාව අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම්

    නොවැම්බර් 21, 2015

    ශ්‍රී ලංකාව හා බල්ගේරියාව අතර දැනටමත් නිලධාරි මට්ටමින් අත්සන් තබා ඇති ගුවන් සේවා ගිවිසුම බලයලත් නියෝජිතයකු මඟින් අත්සන් තැබීම පිණිස සහ ඉන්පසුව එකී ගිවිසුම බලාත්මක කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    මේ සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යොජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

     

    ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ පවතින වැඩිවන ඉල්ලුම සලකා බැලීමේදී අනිකුත් රටවල් සමඟ ඇති කරගන්නා ගුවන් සේවා සබඳතා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා හා සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම පිණිස අත්‍යවශ්‍ය බව පෙනී ගිය බැවින් මෙම පියවර ගෙන ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya