ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ කාර්යාලය මගින් එය සංවිධානය කරනු ලබයි.
මෙම සයනයේදී කොලොස්ටරෝල් පරීක්ෂාව සහ රුධිර ගත සිනී පරික්ෂාව, රුධර පීඩනය මැනීම, දන්ත සායනය, අක්ෂි සායනය, ශරිර ස්කන්ධ දර්ශකය මැනීම හා අවුරුදු 45ට වැඩි කාන්තාවන් සඳහා සුවනාරී සායනයක් ද පැවැත්වීමට නියමිතය.
KPM_DMU_Gampaha
k