නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රටම එලියයි - අදුර දුරලයි" වැඩ සටහනේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

    නොවැම්බර් 18, 2015

    2016 වසර වන විට මුළු රටටම විදුලිය ලබා දීමට රජය තීරණය කොට ඇත.ඒ සඳහා ක්‍රියාත්මක කර ඇති "රටම එලියයි - අදුර දුරලයි" ජාතික විදුලි සත්කාරක වැඩ සටහනේ පොලොන්නරුව දිස්ත්‍රික් වැඩ සටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීම 17 දා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    විෂය භාර අමාත්‍ය රංජිත් සියබලා පිටිය,වාරි මාර්ග හා ජල සම්පත් කළමනා කරන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයයක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙය සංවිධානය කර තිබුණි.

     

    AP/DMU- Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya