නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව රැස්වේ.

    නොවැම්බර් 17, 2015
    ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීම ගාල්ල වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව මෙහි දී විශේෂ අවධානය යොමු විය.  ඒ සඳහා විශේෂ අධ්‍යාපන පහසුකම් සහිත පාසල් සඳහා ලබන වසර ආරම්භයේදී ගුරුවරුන් යොමුකිරීමට පියවර ගන්නා බවට යෝජනා විය. 
     
    එමෙන් ම ගාල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත්වන දෙමළ භාෂා අධ්‍යාපනය හදාරන පාසල් දරුවන් වෙනුවෙන් බලධාරීන්ගේ විශේෂ අවධානය ද යොමු විය යුතු බවට මෙහිදී අවධාරණය කෙරිණි.
     
    AP/DMU-Galle
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya