ජාත්‍යන්තර දියවැඩියා දිනය පසුගිය 14 වැනි දිනය යෙදී තිබුණු අතර දියවැඩිය සම්මේලනය සහ ලෝක සෞබ්‍ය සංවිධානයේ මග පෙන්වී මත මෙය සංවිධානය කර තිබිණි.
kpm
ජාත්‍යන්තර දියවැඩියා දිනයට සමගාමීව ගාල්ල කරාපිටිය රෝහල මගින් ගාල්ල නගර ශාලාවේදී රෝගීන් සහ මහජනතාව වෙනුවෙන් වැඩමුළුවක් සහ සායන ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජාත්‍යන්තර දියවැඩියා දිනය පසුගිය 14 වැනි දිනය යෙදී තිබුණු අතර දියවැඩිය සම්මේලනය සහ ලෝක සෞබ්‍ය සංවිධානයේ මග පෙන්වී මත මෙය සංවිධානය කර තිබිණි.
kpm