කම්කරු සබදතා අමාත්‍යංශයේ මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව යටතේ කොළඹ දිස්ත්‍රික් මහජන රැකියා සේවා
මධ්‍යස්ථානය මගින් මෙය සංවිධානය කර ඇත.
එදින සහභාගී වන රැකියා අපේක්ෂිතයන් සදහා ප්‍රවීන දේශක අජිත් ජයවර්ධන මහතා විසින් වෘත්තිය මාර්ගෝපදේශනය
පිළිබද දේශනයක් පවත්වනු ලබයි.මෙම වැඩසටහන සදහා දිවයිනේ ප්‍රධාන පෙලේ පෞද්ගලික ආයතන සහභාගී වන අතර
ඔබගේ සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථාවක් උදා කර ගැනීමේ මහගු අවස්ථාව මෙමගින් ඔබට හිමිවනු ඇත.
මේ සදහා සහභාගී වීමට ඔබ විසින් සකස් කළ ජීව දත්ත පත්‍රයක් සහ සහතික පත්‍ර සමග සම්මුඛ පරීක්ෂණ සදහා සූදානමින්
පැමිණෙන ලෙසත් ඔබගේ පැමිණීම 2015.11.18 දිනට පෙර 0112369258 දුරකථනය අමතා දැනුම් දීමට කටයුතු කරන
ලෙස ද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දන්වා සිටී.
AP/DMU-Colombo