නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවන උදාගමටත් ගයන්ත අතින් මුල්ගල

    නොවැම්බර් 11, 2015

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ගමකට නිවාස 25 බැගින් උදාගම්මාන වැඩසටහන යළිත් ක්‍රියාත්මක කරමින් ගාල්ල දිස්ත්‍රික්කයට ලැබුනු දෙවන උදාගමත් බෙන්තර - ඇලිපිටිය ආසනයේ බෙන්තර මිරිස්වත්ත මහකුරුන්දයාය  ග්‍රාමයෙන් ඊයේ පෙරවරුවේ (10) යෙදුන සුභමොහොතින් ආරම්භ විය.

    විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ණ සහයෝගයෙන් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වය හා මගපෙන්වීම මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

     

    ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය ආසනයට ලැබුනු දෙවැනි නිවාස ව්‍යාපෘතිය යටතේ බෙන්තර මිරිස්වත්ත මහකුරුන්දයාය නිවැස නැති  පවුල් 25කට නිවාස හිමිකාරත්වය ලැබෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya